+94 70 550 5387| ISLANDWIDE BEST RESULTS
main-logo
menu-bar

Everything You Need for Exam Success

This platform gives you all the tools, tips, and strategies you need to succeed — from step-by-step tutorials to expert guidance. Learn smarter, save time, and boost your confidence. Let’s turn your goals into success!

Product Image
අභිමානවත් රාජ්‍ය සේවයට රන් දොරටුවක් View Details
Product Image
අභිමානවත් රාජ්‍ය සේවයට රන් දොරටුවක් View Details
Product Image
රෙජිස්ට්‍රාර් සේවයේ III පන්තියේ II ශ්‍රේණිය බඳවා ගැනීමේ තරඟ විභාගය View Details
Product Image
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ තුන්වන ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගය View Details
Product Image
සියළුම රාජ්‍ය සේවා , බැංකු සහ පෞද්ගලික තරග විභාග සඳහා අභියෝග්‍යතාවය සිද්ධාන්ත View Details
Product Image
A/L General Knowledge View Details

HOW TO WATCH OUR VIDEOS

Latest Announcements

  1. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ (RDB) අයදුම්පත් යොමුකළ හැකි අවසන් දිනය 2025.06.19 more
  2. ලංකා බැංකුවේ (BOC) අයදුම්පත් යොමුකළ හැකි අවසන් දිනය 2025.05.24 more
  3. වර්තමානයේ තරඟ විභාග සඳහා ප්‍රශ්නපත්‍ර සැකසීමේ රටාව දැඩිව වෙනස් වී ඇති අතර , සාම්ප්‍රදායික... more
Announcements

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ (RDB) අයදුම්පත් යොමුකළ හැකි අවසන් දිනය 2025.06.19

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ (RDB) අයදුම්පත් යොමුකළ හැකි අවසන් දිනය 2025.06.19

Announcements

ලංකා බැංකුවේ (BOC) අයදුම්පත් යොමුකළ හැකි අවසන් දිනය 2025.05.24

ලංකා බැංකුවේ (BOC) අයදුම්පත් යොමුකළ හැකි අවසන් දිනය 2025.05.24

Announcements

වර්තමානයේ තරඟ විභාග සඳහා ප්‍රශ්නපත්‍ර සැකසීමේ රටාව දැඩිව වෙනස් වී ඇති අතර , සාම්ප්‍රදායික...

වර්තමානයේ තරඟ විභාග සඳහා ප්‍රශ්නපත්‍ර සැකසීමේ රටාව දැඩිව වෙනස් වී ඇති අතර, සාම්ප්‍රදායික ප්‍රශ්න රටාවන් වෙනුවට නව ක්‍රියාවලියන්ට ගැළපෙන නව මානයකින් ප්‍රශ්ණපත්‍ර ගොඩනැගෙනු ඇත. මෙම වෙනස්කම් නිවැරදිව හඳුනාගෙන, අපගේ සිසුන් නිවැරදි දිශානතියකට යොමු කිරීම අප ගුරු මණ්ඩලය විසින් සිදුකරනු ලබයි. රාජ්‍ය සේවා, බැංකු සහ පෞද්ගලික අංශයේ රැකියා සඳහා පැවැත්වෙන ප්‍රවේශ විභාගයන් සඳහා සිසුන් දහස් ගණනක් යොමුකරමින්, රැකියා ගතවීමට උපකාර කිරීමට ලැබීම අප ලැබූ මහත් භාග්‍යයකි. අනාගතයේ දී ත් තරඟකාරී විභාග ජයගැනීමට, නිවැරදි මඟ පෙන්වීමක් ලබාදීම අපගේ වගකීම ලෙස සැලකෙයි.

ABOUT US

image02

වර්තමානයේ තරග විභාග සඳහා ප්‍රශ්නපත්‍ර සැකසීමේ රටාව දැඩිව වෙනස් වී ඇති අතර, සාම්ප්‍රදායික ප්‍රශ්න රටාවන් වෙනුවට නූතනයට ගැළපෙන නව මානයකින් ප්‍රශ්න පත්‍ර ගොඩනැගෙනු ඇත. මෙම වෙනස්කම් නිවැරදිව හඳුනාගෙන, අපගේ සිසුන් නිවැරදි දිශානතියකට යොමු කිරීම අප ගුරු මණ්ඩලය විසින් සිදුකරනු ලබයි. රාජ්‍ය සේවා, බැංකු සහ පෞද්ගලික අංශයේ රැකියා සඳහා පැවැත්වෙන ප්‍රවේශ විභාගයන් සඳහා සිසුන් දහස් ගණනක් යොමුකරමින්, වුර්තියාභිමුඛ ප්‍රවේශයකට අනුගත කිරීමට ලැබීම අප ලැබූ මහත් භාග්‍යයකි. අනාගතයේ දී ත් තරගකාරී විභාග ජයගැනීමට, නිවැරදි මඟ පෙන්වීමක් ලබාදීම අපගේ වගකීම ලෙස සැලකෙයි.

  • අභියෝගාත්මක විභාග පසුබිම ජයගැනීමේ සූදානම – සිසුන්ට කාලය කළමනාකරණය, මතක තබා ගැනීමේ ශිල්ප ක්‍රම , සහ වේගවත්ව පිළිතුරු සැපයීමේ පුහුණුව ලබාදීම.
  • නවතම විභාග ප්‍රවණතා හඳුනාගැනීම – විවිධ තරඟ විභාග සඳහා නව ප්‍රශ්න රටාවන් හඳුනාගනිමින් ඒවාට අනුකූල පුහුණුව ලබාදීම.
  • විෂයන් සඳහා ප්‍රවීණ ගුරු මණ්ඩලයක නායකත්වය – විෂය නිර්දේශ හා නව විභාග ආකෘතිවලට සමගාමීව, අධ්‍යාපනයේ පළපුරුදු සහ ප්‍රවීණ ගුරු මණ්ඩලයක මගපෙන්වීම.

What Our Students Say

"ගුරුවරයෙකු වීමේ සිහිනය යථාර්තයක් කරගැනීමට අවශ්‍ය මඟපෙන්වීම, දැනුම, සහ විශ්වාසය මෙහිදී ලබාගත හැකි විය. සාර්ථකත්වය සදහා මෙය හොඳම තේරීමයි!"

- අමන්ධි ස්නේහා

"නව විභාග ආකෘතියට අනුව ගැලපෙන විශේෂිත පුහුණුව මට මෙහිදී ලැබුණා. තරඟකාරී විභාග ජය ගැනීමට මෙය අතිශය ප්‍රයෝජනවත් බවට මම විශ්වාසයෙන් කියන්නෙමි!"

- දිනූෂි ප්‍රනාන්දු

"ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට සාර්ථකව මුහුණදීමට සහ නිවැරදි ක්‍රමවේදයක් සහ වේගවත් ප්‍රශ්න විසඳීමේ හැකියාව වැඩි කරගැනීමට මෙය අනර්ඝ අවස්ථාවක් විය. ප්‍රවීණ සහ සුහදශීලි ගුරු මණ්ඩලය මඟින් ලබාදුන් මඟපෙන්වීම අතිවිශිස්ටයි."

- නවෝද්‍ය වික්‍රමසිංහ