+94 70 550 5387| ISLANDWIDE BEST RESULTS
main-logo
menu-bar

උසස් පෙළ සාමාන්‍ය පොදු පරීක්ෂණය

A/L General Knowledge

course-banner
PRICE : RS: 1500.00
STARTING DATE : 2025-08-23
COURSE DURATION : When Exam Date(2025)

පාඨමාලාව මිලදී ගැනීමට පහත BUY NOW බට්න් එක ක්ලික් කරන්න.

About course

content

  • උසස් පෙළ සාමාන්‍ය පොදු පරීක්ෂණය අසමත් වුවොත්  A 3 ක්  අරන් දිස්ත්‍රික්කයේ ඉහලම rank  එකක් ගත්තත් විශ්වවිද්‍යාලය ප්‍රවේශය සඳහා ඔබට අයදුම් කිරීමට නොහැකි වේ. එබැවින් කල් තියා ප්‍රධාන විෂයන් තුනට මහන්සි වෙන අතරතුරේ පොඩි වෙලාවක් මෙම ප්‍රස්නපත්‍රය සඳහාද ලබාදෙන්න. ඒ සඳහා අත්වැලක් මෙම පාඨමාලාව හරහා ඔබට ලැබෙනු ඇත.
  • පළමුවර පොදු පරීක්ෂණය අසමත් වූ දරුවන්ට සහ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරවන්ට,මුල සිට සරලව ගණිත ගැටළු විසඳමින් ඕනෑම දරුවෙකුට අවශ්‍ය මග පෙන්වීම.

To access the lecture materials (video lessons, PDF lessons, past papers) in our learning portal, please enroll in this course by completing the payment process. If you are already enrolled, simply log in using your provided credentials to begin watching the course materials.

Video Lessons

1. රූප රටා locked
2. අනුපාත locked
3. සීඝ්‍රතාවය locked
4. වේගය locked
5. ප්‍රතිශත locked
6. ප්‍රතිශත නිබන්ධනයේ ගැටලු - 01 locked
7. ප්‍රතිශත නිබන්ධනයේ ගැටලු - 02 locked
8. ගණක සහ දාදු කැට - 1 locked
9. ගණක සහ දාදු කැට - 2 locked
10. කුලක locked
11. දින දර්ශන locked
12. තර්කනය - 01 locked
13. තර්කනය - 02 locked
14. තර්කනය - 03 locked
15. සම්භාවිතාවය locked
16. දිශා locked
17. ප්‍රතිශත(Questions) locked

PDF Lessons

1. රූප රටා 01 locked-icon
2. රූප රටා 02 locked-icon
3. අනුපාත locked-icon
4. වේගය locked-icon
5. ප්‍රතිශත locked-icon
6. ගණක සහ දාදු කැට locked-icon
7. කුලක locked-icon
8. තර්කනය - 01 locked-icon
9. සම්භාවිතාවය locked-icon
10. කාලීන තොරතුරු locked-icon
11. කාලීන තොරතුරු - පිළිතුරු locked-icon

Past Papers

Follow the steps to buy the course:

  1. පළමුව BUY NOW බට්න් එක ක්ලික් කරන්න.
  2. ඉන්පසු ඔබගේ පාඨමාලාවට අදාලව Order ID එකක් ඔබට දැකගත හැක. මෙම Order ID එක ඔබ මුදල් ගෙවූ රිසිට් පතේ අනිවාර්යෙන්ම සදහන්කල යුතුය.
  3. මෙහි සඳහන් කරන ලද බැංකු ගිණුම් විස්තර අනුව ගෙවීම කරන්න.
  4. රිසිට්පතේ ඔබට අදාල Order ID එක පැහැදිලිව සටහන් කරන්න.
  5. ඔබ ඔන්ලයින් පේමන්ට් සිදු කරන්නේක්නම් ඔබට අදාල Order ID එක පැහැදිලිව සටහන් කරන්න.
  6. පැහැදිලිව Order ID සදහන් කල ගෙවීම් රිසිට්පත වට්ස්ඇප් මගින් 0705505387 දුරකතන අංකයට අප වෙත එවන්න.
  7. ගෙවීම තහවුරු කිරීමෙන් පසු අදාළ පාඨමාලා ප්‍රවේශය ලබාදෙන තෙක් රැදී සිටින්න.

ඔබ විසින් මිලදී ගත් පාඨමාලා සඳහා ප්‍රවේශය පැය 24 ක් ඇතුළත ලබා දෙනු ලැබේ. රිසිට්පතේ පැහැදිලිව Order ID එක ඇතුලත් කිරීම අනිවාර්ය වේ.

ඔබට කිසියම් ගැටලුවක් හෝ සඳහන් කරන ලද කාලසීමාවට ඇතුළත ප්‍රවේශය නොලැබුණහොත්, 0705505387 දුරකථන අංකයට අප අමතන්න.

COURSE FEE :RS: 1500

Bank :Commercial Bank

Account Number :8020543583

Branch :Middeniya

Name :GT Madushanka

bank

Bank :NSB

Account Number :100 900 220 299

Branch :Morawaka

Name :G .T . Madushanka

bank

Bank :People's Bank

Account Number :265 2002 4001 65 29

Branch :Middeniya

Name :G.T.Madushanka

bank

Bank :Bank of Ceylon

Account Number :72733537

Branch :Middeniya

Name :G.G.T.Madushanka

bank